Dr. Dharmaratna Herath
A detailed book on the history of the Tooth Relic. This is the extended version of the PhD thesis of the author submitted to School of Oriented and African Studies(SOAS), University of London in 1974.
This was first priced for Rs14,000. But it is now available for Rs 8,500 (extra 10% off if purchased from Vijitha Yapa or Visidunu at CIBF).
The legal electronic copy of the author’s PhD Thesis can be downloaded from the SOAS archives. (Title – A History of The Tooth Relic With Special References To Its Political Significance (AD 300-1500)
දළදා වහන්සේ ගේ ඉතිහාසය පිළිබඳ විස්තර බහුල කෘතියකි. කර්තෘ විසින් 1974 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග සහ අප්‍රිකානු අධ්‍යන ආයතනයට පිළිගැන්වූ දර්ශනශූරී උපාධි නිබන්ධනය විස්තාරණය කරමින් සම්පාදනය වී ඇත.
මුලින් රු 14000ට මිල කළ තිබු මේ කෘතිය දැන් රු 8500කට මිලට ගත හැකි ය. ( කොළඹ පොත් ප්‍රදර්ශනයේ විජිත යාපා හෝ විසිදුනු ප්‍රකාශන කුටි හරහා අතිරේක 10%ක් වට්ටමක් සහිත ව මිලට ගත හැකි ය)
කර්තෘ ගේ දර්ශනශූරී නිබන්ධනයේ නිත්‍යානුකූල ඊ පිටපත පෙරදිග සහ අප්‍රිකානු අධ්‍යන ආයතන නිබන්ධන එකතුව හරහා නොමිලේ ලබා ගත හැකි ය.
**********************