A Bibliography of Published/Unpublished Work by Sandadas Coperahewa (1923 – 2022)
Books:
* යුර ෝපා කලාරේ ලුහුඬු ඉතිහාසරේ සිංහල රපරැළිය හා යුර ෝපා කලා රහළ කලා සසදුව (1958)
[The Sinhala Translation of R.H. Wilenkski’s A Miniature History of European Art and a Comparative Study of European and Sinhalese Art]
* රෙරේ හිමි සෙරුව ( 1991) …. [A commemorative poem on Ven. Pamburana Metteyya Thera of Vajirarama]
* ජගේ කලාකරු කතන්ද – 1 : රලරයෝනාරදෝ දා වින්ි (1992)
* ජගේ කලාකරු කතන්ද – 2 : ෙයිකල් ඇන්ිරලෝ ( 1997)
* ජගේ කලාකරු කතන්ද – 3 : ෆාරයල් ( 1998) …………………. A series of books on World famous artists – Leonardo Da Vinci, Michelangelo and Raphael
* දහම් ගැට ොලා විව ණය ( 1993)………….. A commentary on the ancient Sinhala didactic poem Daham Geta Malava
* යුර ෝපා කලා ඇගැයුෙ (2003) …………. An appreciation and commentary of European Art
* නවගමු රේවාලරේ පේතිනි ඇදහිල්ල ( 2006) …………. The Pattini Cult at Nawagamuva Devala – with an English resume
Edited Works:
* සමරජීව කිවිඳුන්ගේ වියොවග රත්නමාලය (2010) …….A critical edition of Sinhala poem Viyovaga Rathnamalaya by poet Samarajiva
* Spoken Sinhalese for Foreigners by Edwin Ranawaka (1988)
* හොඳ නම් – ටී. එස්. ධර්මබන්ධු ( 1989)
Unpublished Works:
* පිය වියොව (පැදි)
* ආසියා එළිය (Light of Asia සිංහල පරිවර්තනයකි )
* තෙල් කටාරම් ගීය (තේලකටාහ ගාථා)
* Daham Geta Malaya – A Poem of Doctrinal Riddles, Translation Notes and Comparative Study
* Parangi Hatana – English Translation and Introduction
*************************
A THOUGHT from Michael Roberts
A scholar with the requisite skills should join Sandagomi Coperahewa in serving up the English translation of PARANGI HATANA …..
