ABSORB THIS https://www.youtube.com/watch?v=Qz6zMy9Hf1U&t=924s
ජාතික ලේඛනාගාරයේ විකාශය හා වටිනාකම 22 June 2020
වර්ෂ 2017 දෙසැම්බර් මස ජාතික ලේඛනාගාරයේ වාචික ඉතිහාසය සුරැකීමේ වැඩසටහන යටතේ, පර්යේෂකයන් සහ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරීන් පිරිසකගේ අත්දැකීම්, පටිගත කරන ලදී. ඒ ඇසුරින් ජාතික ලේඛනාගාරයේ විකාශය සහ එහි වැදගත්කම, ලන්දේසි, බ්‍රිතාන්‍ය සහ නිදහසින් පසු කාල වකවානුවල රාජ්‍ය ලේඛන සහ වෙනත් ලේඛන එකතූන් එනම්, පුවත්පත් එකතූව හා ශ්‍රව්‍ය දෘශ්‍ය ලේඛන, අධිලේඛන පරිශීලනය කළ යුතු ආකාරය, අනාගතයේ දී නව තාක්ෂණය තුළින් ලේඛනාගාරය වෙනස් විය යුතු ආකාරය පිළිබඳ ඔබට ඉතා වැදගත් අදහස් ඇතුළත් සංක්ෂිප්ත වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කරන ලදී….. VIZ = The Development and Worth of the Department of National Archives
LISTEN to the following archival workers and/or researchers clarify their experiences in Sinhala or English
KD Paranavithana
Malini Endagama
Indrani Munasinghe
Nirmal Dewasiri
John Rogers
Sarath Deepawansa
SarojaWettasinghe
Indrani Munasinghe
SA Meegama
UB Karunananda
Sriyani Bernadette Gunawardana
Vasodh Egodawatte
WAD Wijewaperuma
…. and here recording my sincere appreciation of the assiduous work done within the portals of the Peradeniya University Library by Sriyani Bernadette in assisting my presentation of the four-volume Documents of the Ceylon National Congress (1977) … while bemoaning her departure from this our world.
